Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
දියකිදුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේРешай, как океан, в том, что приносишь любовьමහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේДневной свет в датировке картин материализуется в корне штрихов созданияකිව මැන ඔබ කව්දෝ ලදේСкажи, измерь себя, ктоදියකිදුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේРешай, как океан, в том, что в конце концов приводит к любвиමහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේДневной свет в датировке картин материализуется в основе штрихов созданияකිව මැන ඔබ කව්දෝ ලදේСкажи, измерь себя, кто ты такойදේහ ලතාවේ රූ සිරු වරුනේ නොදැනී මේ නෙත යා වෙලාОстанки Ла Рю в тюрьме за то, что они были здесь, были незаметны в этом уведомлении, что пошло не так сදිගු නිල් වරලේ නිලුපුල් නයනේ සැගවේවා හද පාවෙලාДлинный голубой плавник на силуфоле долга на май, а луна наමිනිදැල් පරදා හසකැන් නැගුනා පෙම් ඇරයුම් ගෙන ආ නියාСцена Mental beat не слышала о романе ордена и доведена до концаමනසේ ඇදුනා දෙනෙතින් මිදුනාУму повезло, что она на винограднике былаසිහිනය සේ නොපෙනී ගියාМечта скрылась из виду, отправилась вමේ දිවි ගමනේ රන් ටැබ ඔබ වේ උපදින සසරේ වාසනාЭто путешествие выжившего к красной вкладке, и вы рождены для того, чтобы испытать удачуLove loveЛюблю, люблю, люблюLove loveЛюблю, люблю, люблюදෙදෙනා හමුවී පෙරදා සසරේ උන්නා සේ මට ලන් වෙලාЭти двое познакомились ранее на CSR, его привели ко мне, это былоසුපුරුදු සුවදයි ඔබ ලග දැනුනේ කව්රුන්දෝ මේ රූපිකාОбычный запах, который вы почувствовали, у Coronet была эта рупникаහිරු දැක බිදෙනා පිනි මල වාගේ ඔබ ඇසුරින් වෙන්වී නොයාСмотри, солнце только что сломалось, булавка - это цветок, оставленный тебе и отделенный от перевалаරෑ තනි ඉඋරේ ඈත ඉසව්වේ දෙදෙනා යමු පෙම් චාරිකාНочью, всего за один евро, в пределах досягаемости двоих, давай отправимся в тур по любовным приключениям.තනිවෙමු ඔබ මා මේ සැනකෙලියේНаедине и увидимся в моем канчеллиඔබටයි මේ පෙම් ගීතිකාЭта песня о любви зависит от тебяදියකිදුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේРешай, как океан, в том, что приносишь любовьමහද විමනේ ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේДневной свет в датировке картин материализуется в корне штрихов созданияකිව මැන ඔබ කව්දෝ ලදේСкажи, измерь себя, кто
Поcмотреть все песни артиста