Sandun Perera - Amuthuma Malak текст песни
Исполнитель:
Sandun Perera
альбом: Amuthuma Malak
ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
කවුරු කවුරුත් වෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න
හොඳම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන
මගේ ලෝකේ රිදුණු තැන් වල වැඩිපුර හිටියෙ නුඹ
අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක මං ඔබ ගාවයි
ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි
හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි
Music...
මෙන්න කියා පෙන්නුවත් හිතේ යට තියෙනා දේ මිනිසුන්ගේ
දන්න කෙනෙක් කොහෙවත් නෑ හරියට පොතේ පතේවත් නැනේ
සතුටයි සහ කඳුලයි මැද ඇත්තේ නූලක වෙනසයි
අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මං ඔබ ගාවයි...
Music...
පින්න වැටී දිස්නයක් ගෙනාවට ඉර දැක්කම හැංගේවී
ඉන්න හිතපු අය ලඟින් ඉන්නවද
යන්න හිතෙනකොට යාවී
ඔබවයි සහ මාවයි මේ සොබාදහමටත් මතකයි
ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව...
අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක මං ඔබ ගාවයි... //
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя