Milinda Sandaruwan - Hamata Wada текст песни
Исполнитель:
Milinda Sandaruwan
альбом: Hamata Wada - Single
හැමට වඩා ඔබට මා
පෙම් කලත් පෙරදා
මට ඔබෙ දෑත නැති උනේ
මා දිලිඳු හින්දා
අඟ හිඟ කම් මට තිබුනත්
ඔබට නෑ කෙරුවෙ අඩුවක් මෙ මා
එය හැබහන් දැන දැනමත්
අද මෙහෙම කරලා මදි මට ඔයා
ඔබව තරම් වටින කෙනෙක් නැති බව කීවත් එදා
අදහාගන්න බෑ මට මෙදා
එය පැවසූවෙ ඔබමද කියා
මට ඔබෙ දෑත නැති උනේ
මා දිලිඳු හින්දා
අඟ හිඟකම් මට තිබුනත්
ඔබට නෑ කෙරුවෙ අඩුවක් මෙමා
එය හැබැහින් දැන දැනමත්
අද මෙහෙම කරලා මදි මට ඔයා
සසරෙ යලිත් පුරුදූ පෙමින්
අපි මුන ගැහෙනා තුරා
යන තැන ඉන්න සතුටින් සදා
ඔබ මා ගාව හිටියට වඩා
මට ඔබෙ දෑත නැති උනේ
මමා දිලිඳු හින්දා
අඟ හිඟ කම් මට තිබුනත්
ඔබට නෑ කෙරුවෙ අඩුවක් මෙ මා
එය හැබැහින් දැන දැනමත්
අද මෙහෙම කරලා මදි මට ඔයා
හැමට වඩා ඔබට මා
පෙම් කලත් පෙරදා
මට ඔබෙ දෑත නැති උනේ
මා දිලිඳු හින්දා
අඟ හිඟ කම් මට තිබුනත්
ඔබට නෑ කෙරුවෙ අඩුවක් මෙ මා
එය හැබහින් දැන දැනමත්
අද මෙහෙම කරලා මදි මට ඔයා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя