Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
පමා වූ අතීතේ.Задержка осталась в прошлом.තාමත් හිත යට හඬන්නේ.Все еще в сознании, под криком о заброшенности.තනිවෙනා වෙලාවේ.Время было одиноким.තනියට කඳුලයි තියෙන්නේ.//Одиночество разрывает тебя на части.//මංගල පෝරුව සමීපේ.Свадьба крупным планом.ඔහු ඔබ අතගත් නිමේෂේ.Он слишком медленно моргает.පවසන්නට බැරි සෙනේහේ.Сказал другой, не как сенаторы.තාමත් තනි හිත හඬන්නේ.Тем не менее, крик одного сердца, верно?කුළුදුල් සිහිනය සිතාලා.Кулутус из сна.තරුවැල් ගැණ ගැණ පැතූවා.Женщины ищут мастерок для женщин.රන් මුදුවක් සිත ඉරාලා.Золотое кольцо из Ирана для использования.තනිකර යන ඔබ බලාලා.Шел к тебе, Лала.කොහොම ඉන්න ද ඉවසාලා.Как насчет ожидания, ребята.කඳුලෙන් නෙතු තටු වැසීලා.Круто, что будет с крылом крупным планом.කඳුලෙන් නෙතු තටු වැසීලා.Круто, что будет с крылом крупным планом.පමා වූ අතීතේ.Задержка была в прошлом.කවදාවත් හිමි නොවේවි.Никогда не будет собственной воли.මේ දුකටත් නිම් නොවේවි.Это печально, и долин не будет.බොල් හුලඟක් ඔබ සිඹිද්දී.Плохо тащить тебя в сторону.මා මිය ගිය බව කියාවී.Я умер в тот момент.ඔබට දුක් ගිනි නොලබා දී.Если вы страдаете от ожога без in.මම සමුගන්නම් සිනාසී.Я потерял самообладание от смеха.මම සමුගන්නම් සිනාසී.Я потерял самообладание от смеха.පමා වූ අතීතේ.Задержка была в прошлом.ගායනය: තීක්ෂණ අනුරාධИсполнитель: проницательный Анурагපද රචනය: කසුන් ප්රීමාල්Слова: junk of the primalසංගීතය: සඳරුවන් ජයසිංහМузыка: The Crunge Jayasinghe