Kishore Kumar Hits

Bachi Susan - Oba Enakal текст песни

Исполнитель: Bachi Susan

альбом: Oba Enakal

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලාЯ отправлю тебя в тот день, мой разум состоит в том, чтобы оставить глазаහැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමාОни прячутся и почему ты ушелඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගාТы просеянный, мог порваться спрятанныйනෙතු හොර රහසේ පිස දැම්මේ මාЧто тайно вытерто МАමගෙ හිතින් වෙන් වෙන්න කාරණා තාම දන්නෑනේ මාНа мой взгляд, с момента бронирования и до момента осознания этого, чего я и добивалсяඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලාТы ждешь сам от душевной боли что ж, сегодня обман былතව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලාВ другой раз и уйди от этого, обнаружив, что путь к сердцу состоит изЯකොයි තරම් කාලයක් ගත වුණත් තාම නෑ දුක නිවී හදවතේСколько времени потратить, хотя я по-прежнему не испытываю сердечного трепетаආයෙමත් එ්වි නම් නෑ තවත් මේ වගේ තනිකමක් හිමිවුණේОпять же, говорят, что если у тебя нет такого Одиночества, тоලොවෙන් හොරා වහන් වෙලා විඳින්නම් දුක මෙසේВ мире вора-Крупным планом из "страдать и, следовательно, уходить"මග හැර යන්න ඇයි පෙම් කලේМоя очередь уходить, Почему любовь былаඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලාТебя самого ждут от душевной боли, что ж, сегодня был обман.තව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලාВ другой раз и уйди от этого, обнаружив, что путь к сердцу состоит изЯඔබ මගේ කී ලෙසින් යලි ඇවිත් මා සොයා හිස තියා පපුතුරේТы мой ключ к повторению, чтобы найти меня в Appstore head keepපෙර වගේ ආදරෙන් දැවටුණොත් කෝල වී සැනසුමයි ජීවිතේThe Before выглядит как любовь к datanode, У Коула есть комфорт, это жизньඔබෙන් එහා හෙටක් හොයා ඉඳින්නම් පණ මගේМожет быть, завтра я окажусь там и найду иглу в тебе живой вместе с моейමට පවසන්න ඇයි හැර ගියේИ я сказал, Почему бы не повернуть налевоඔබ එනකල් තනියෙන් ඉඳලා හිත හොඳටම අද මුලා වෙලාТы ждешь себя от душевной боли, что ж, сегодня обман былතව සැරයක් ඇවිදින් සොයලා යනවද හිත හදලා...В другой раз и уйду, глядя, как я догадываюсь, что сделано, ты сделаешь...

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители