Kishore Kumar Hits

Chamika sirimanna - Samawela Mata Kiyanna текст песни

Исполнитель: Chamika sirimanna

альбом: Singles of Chamika Sirimanna


සමාවෙලා මට කියන්න
බලන්න මගෙ දෑස දිහා
කඳුළින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඬෙන්න කඳුළක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නෙ ඒ සිත වෙත පෙම් කරන්න ද?
ඔබ හට පෙම් කරන්න ද?
දිග කඩදහි තිත් රේඛා අතරේ කැරකී
අඳ වෙලාද දෑස ඔබේ මා නොපෙනෙන්න
බොඳවෙලාද මනස ඔබේ දුක නොදැනෙන්න
එවන් සිතක තියේද තව පෙමක් පතන්න
සමාවෙලා මට කියන්න
බලන්න මගෙ දෑස දිහා
කඳුළින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඬෙන්න කඳුළක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නෙ ඒ සිත වෙත පෙම් කරන්න ද?
ඔබ හට පෙම් කරන්න ද?
එපා වෙලා වගේ ඉන්නෙ තරහ ගිහිං ද
නිම වුණාද පැරණි සිහින තනි යහන් වල
සුවය විඳින සුපෙම්වතුන් දැකලම නැද්ද?
සත්තකින්ම පෙම්කරන්න දන්නෙම නැද්ද?

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители