Kishore Kumar Hits

Chamika sirimanna - Sanda Rajiniye текст песни

Исполнитель: Chamika sirimanna

альбом: Sanda Rajiniye

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

සද රැජිනියෙ ඔබ හිරිපොද වැස්ස අරන්Звук, королева, которую ты нанял под дождем, возьмиමගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින්На моем диване, придя в Мейдум одетым, из-подහිම කැට වාගේ වැගිරෙන කදුලු අරන්Снега, оставленного в ванне, пускает слезу возьмиඔබ ඈ වෙත යන්න ගිහින්Если ты решишься выйти иපෙම් සිතක් පතාගෙන මා හඩනා හැටිЛюбовь от змеи, о которой я кричу тебе, как это сделатьකියලා දෙන්න ඉතින්Скажи мне, чтобы я это сделал... කියලා දෙන්න ඉතින්Скажи мне, чтобы я это сделал... InstrumentalИнструментальныйහැම ආත්මෙදිම ඔබ දුන්න කදුලු කැටКаждая душа на месте, которое ты отдал своему котуමට තාමත් මතකයි මට අද වාගෙම මතකයිЯ все еще помню, когда я ушел, чтобы помнитьඒ සුවදා මගෙන් දුර ඈතට යනකොටВ любом случае, мне комфортно, когда я далеко.මං හැඩුවේ ඒකයි හැඩුවේ හැපුනේ ඒකයිВот почему голова укусила тебя, вот почемуබැහැ මට ඉන්නට බැහැЯ не могу дождаться, не могуඔබ නැති ලෝකය කලුවර අහස වගෙයිУ тебя нет черноты мира, и ночное небо выглядит так, как будто этоමේ ඔබ එනවා නම් කොතෙක් කලක් හරිЭто если ты придешь и если у тебя будет достаточно времениබලා ඉන්න ආසයි මග බලා ඉන්න ආසයිЖди, остро осознавая, что я выгляжу какInstrumentalИнструментальныйඑක රාත්රියක මහ නපුරු හීනයක්Однажды ночью, великое зло во сне,මට අනතුරු අගවයි ඔබ අන්සතු බව පවසයිЯ предупреждаю вас, кто сказал, что этоඑය හීනයක්ම පමණක් වේවා යැයිЭто сон, только завтра, будь что будетමගෙ හදවත් මුමුනයි හැමතිස්සෙම හිත මුමුනයිВ моем сердце луна тоже всегда думает о луне.නැහැ මම ඉන්නෙම නැහැЯ не останусь в прежнем виде, не будуඔබ මට නැත්නම් හදවත හඩා වැටෙයිТы, я или the heart-cry hackනෑ ඔබ එනවාමයි ඇස් දෙක වගෙ මට ඒ ගැන විශ්වාසයි මට ඒ ගැන විශ්වාසයිНет, ты приходишь к тому же самому в глазах, как будто я уверен, что уверен в этомසද රැජිනියෙ ඔබ හිරිපොද වැස්ස අරන්Звук, королева, которую ты нанял под дождем, возьмиමගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින්На моем диване, придя в Мейдум одетым, из-подහිම කැට වාගේ වැගිරෙන කදුලු අරන්Снега, оставленного в ванне, пускает слезу возьмиඔබ ඈ වෙත යන්න ගිහින්Если ты решишься выйти иපෙම් සිතක් පතාගෙන මා හඩනා හැටිЛюбовь от змеи, о которой я кричу тебе, как это сделатьකියලා දෙන්න ඉතින්Скажи мне сделать это... කියලා දෙන්න ඉතින්Скажи мне сделать это...

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители