Kishore Kumar Hits

Manjula Pushpakumara - Baloliya mal suwandata текст песни

Исполнитель: Manjula Pushpakumara

альбом: Sindagana

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

බාලොලියා මල් සුවඳට එන්න දෙන්නБалерину понюхать цветы и впуститьඅම්මේ එපා ජනේලය වහන්නМама, не закрывай окноකිරි සුදු හඳ එළියට එන්න දෙන්නМолочно-белая луна должна выйти и подаритьඅම්මේ එපා ජනෙල් තිර දමන්නМама, не закрывай окно экраном и выбросиЯකිසිම සුවඳක් නැති ජීවිතයට මල් සුවඳක් ඇත්නම්Нет запаха, нет жизни, чтобы вдыхать запах цветов.ඒ සුවඳ දිගේ හෙට දවසට පියාඹන්න පුළුවන්Это запах самого долгого, на следующий день ты можешь летать.හෙට දවසේ මල් පිපෙන තැනක නතර වෙලා ඉන්නම්Завтра тот самый день, цветы распускаются, где остановиться?බාලොලියා මල් සුවඳට එන්න දෙන්නБалерину понюхать цветы и впуститьඅම්මේ එපා ජනේලය වහන්නМама, не закрывай окноකිරි සුදු හඳ එළියට එන්න දෙන්නМолочно-белая луна должна выйти и подаритьඅම්මේ එපා ජනෙල් තිර දමන්නМама, не закрывай окно экраном и выбросиЯභීත නිල් කළුවර මා වටකර හිත රිදවනවා නම්Страх - это синева темноты, Я окружаю сердце, чтобы причинить тебе боль, если тебеසීත සඳ එළියට මගේ ළඟට එන්නට ඇයි තහනම්Холодно, луна вышла, я пришел, чтобы быть почему-то подвешеннымඒ හඳ එලියේ මගේ සිහින දකින්න මට පුළුවන්Это луна там, в моих снах, Я могуබාලොලියා මල් සුවඳට එන්න දෙන්නБалерину понюхать цветы и впуститьඅම්මේ එපා ජනේලය වහන්නМама, не закрывай окноකිරි සුදු හඳ එළියට එන්න දෙන්නМолочно-белая луна должна выйти и подаритьඅම්මේ එපා ජනෙල් තිර දමන්නМама, не закрывай окно экраном и выброси

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители