Kishore Kumar Hits

Maduwa - Boru Adare текст песни

Исполнитель: Maduwa

альбом: Boru Adare

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

මතකයි ඔයාව දැක්කПомните, вы должны увидетьපලවෙනි දවසේВ первый деньහැබැහින් නෙවෙයි හැබයි ඒකත්Хабена нет, но это не такමුහුනු පොතේ තිබ්බ පින්තූරЛица из книги были на картинкеදවසම බල බල හිටියා මම කාමරේВесь день, глядя на мужчину, я нахожусь в комнатеටික ටික මං වෙනුවෙන් වැඩි උනා ආදරේНемного для меня, когда я влюбленаආදරේට කිව්වේ නපුරි හිත ගාවම නැවතීО любви можно сказать, что злое сердце остановилосьනැතුවම ඉන්න බැහැ මොහොතක් වෙලා පණ මෙකීЛично я не могу дождаться ни минуты долгой жизни этихකරොත් ආදරේ කරන්නේ නෑЕсли ты не любишьමම නම් කෙල්ලේ බොරුවක්Я думаю, если девушка не лжетකරන්නම් ඕනෙ දෙයක් ගන්නТебе нужно что-то выбратьඔය මූනෙ හිනාවක්Ты улыбаешься своим лицом.ඔයාගේ පිස්සා මමТы дурак, яහුරතල් වෙන්නම් ලගСимпатичная должна быть у меняකොයිවෙලෙත් හෙව්වෙ තියෙන ආදරේКойвет, которую я искал, у меня нет любвиකෙල්ලේ මටДевушка во мнеඕනෙ නෑ සුදු වෙන්නНе хочу, чтобы Белое было такимබැලුවේ නෑ කෙල්ලේ ලස්සනНе смотрел на красоту девушкиනොදැනීම රිංගුවේ ඔයාගේ හිත අස්සටНезаметно для кольца, в твоем сознании, вදුකින් ඉද්දී මගේ හිත හැදුවේГрустно, когда мое сердце сделано изමොන ජෙන්ටද රස්තියාදුකාරයාටයි ආදරේЧто подарить бродяге и любвиඇතුලේ තියන ආදරේВлюбленныйනෑ එළියට පෙන්නුවේНе избегай встречиමූනට මූන අපි දෙන්නාЛицом к лицу для нас двоихතාම නෑනේ හම්බුනේВсе еще не нашелකරොත් මම විහිලුවක්Если я посмешищеඅඩන්න බලන් ඉන්නේПлачь, если хочешь остаться в theදෑස පුරවන් කදුලුГлаза полны слезමං එනකන් බලන් ඉන්නේЯ жду тебя, ждуනෑ බොරු කියලා හිත රිද්දවලා මාНе лги, ты именно это имеешь в виду, и яකරොත් මම විහිලුවක්Если это шутка,අඩන්න බලන් ඉන්නේПлачь, если хочешь остаться вදෑස පුරවන් කදුලුГлаза наполнились слезамиමං එනකන් බලන් ඉන්නේЯ жду тебя, ждуනෑ බොරු කියලා හිත රිද්දවලා මාНе лги, ты это серьезно, и я тожеනැවතුවා ගොඩක් දේවල්Парковка была во многомහැදෙන්න බැලුවා ඔයා වෙනුවෙන්Пытаюсь смотреть на тебя, только ради тебя.ටික කාලයයි හිටියේ ආදරෙන්Иногда это любовь.බොරු ආදරයක් මවලා මැරුවා මාවФальшивая романтика инструментов, которыми меня убивают.ලැබුන් නැතත් දුරින් ඉදන් බලං ඉන්නම් හැමදාමЛаборатории не слишком далеко от трюма каждогоඔයා ලගින් ඉන්න හීන මැව්වාТы должен оставаться рядом с мечтойනින්දෙන් නැගිටලා ඔයාව හෙව්වාПроснулся и ищешьආදර සික් ගැහුවොත් ඉවරයි යාලුවාЛюблю сердца, бью тебя, если ты мой другඅමතක වෙන්න හැමදේම ගැහුවාЗабудь обо всем, что ты.තේරුම් ගන්න ඇයි බැරි වුනේ මාව?Понять это, почему я не могу?දකින්න ආසයි ඇස් දෙකට ඔයාවУвидеть твои влюбленные глаза в будущемඅනාගතේ මගේ බිරිද වෙනවද?Будущее с моей женой, не так ли?කොල්ලෝ හැමතැනම අනේ මාව බේරන්නМальчики повсюду вокруг меня, спасите меняඅසරණ කොල්ලො එපා කෙල්ලේ රවටන්නБеспомощный мальчик, а не девочка, которая мне изменяетඕනෙ මට කෙල්ලෙක් මගෙ ආදරේ තේරෙන්නТы хочешь меня, Девочка, Любовь моя, поймиඇස් වලින් කතා කරමුТвои глаза, давай поговоримෆෝන් එකෙන් ලමයි හදමුПо телефону с мальчиком, чтобыඒ දවස් අපි හිටපු අමතක වුනාලුДни, когда мы были потеряныකරොත් මම විහිලුවක්Если я посмешищеඅඩන්න බලන් ඉන්නේПлачь, если хочешь остаться вදෑස පුරවන් කදුලුГлаза полны слезමං එනකන් බලන් ඉන්නේЯ жду тебя, ждуනෑ බොරු කියලා හිත රිද්දවලා මාНе лги, ты именно это имеешь в виду, и яකරොත් මම විහිලුවක්Если это шутка,අඩන්න බලන් ඉන්නේПлачь, если хочешь остаться вදෑස පුරවන් කදුලුГлаза полны слезමං එනකන් බලන් ඉන්නේЯ жду тебя, ждуනෑ බොරු කියලා හිත රිද්දවලා මාНе лги, ты именно это имеешь в виду, и я

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Costa

Исполнитель

Dilo

Исполнитель

Dimi3

Исполнитель