Nalinda Ranasinghe - Sudu Manika (Remix) текст песни
Исполнитель:
Nalinda Ranasinghe
альбом: Sudu Manika (Remix) - Single
අල්ලාගෙන පෙරදා දෑත
ලන් කරලා ඔය සුදු මුහුණ
හුරතල් තෝල් කඳ පිටපැව
අාදර නීයයි ඒ දවස
ඔය හිත තෙරැම් ගත්තට මට පින්
දුන්නේ කවුදෝ එදා...
ඇහෙනවනම් මගේ සුදු මැණික
ඉස්සර වාගේම අමතන්න
හිමි නොවුනට දුක නැහැ මැණික
ඔබේ සතුට ගැන පවසන්න...
රිදුනේ නෑමට හදුනා ගත්තා
මිනිසුන් කවුදැයි කියා.
තරහක් නෑ අද සමාව දෙන්නම්
මගේ පරම පෙම ඔබ නිසා හදවතින්
ඉක්මනින් පිටව යන්නැ මතකෙ මරහා
ආදරේ වයිරයේන් ඉවර
වෙන්නැ හිත හොඳ නිසා...
ඇහෙනවනම් මගේ දුසු මැණික
ඉස්සර වාගේම අමතන්න
හිමි නොවුනට දුක නැහැ මැණික
ඔබේ සතුට ගැන පවසන්න...
වැටුනේ නෑ අද වටහා ගත්තා පාඩමක් ඔබ නිසා.
පලිගත්තෙ නෑ රිදවන්නෙත්
නෑ මං පිරිමියෙක් වු නිසා
හදවතින් ඉක්මනින් පිටව යන්නැ මතකෙ මරහා.
ආදරේ වයිරයේන් ඉවර වෙන්නැ හිත හොඳ නිසා.
අල්ලාගෙන පෙරදා දෑත
ලන් කරලා ඔය සුදු මුහුණ
හුරතල් තෝල් කඳ පිටපැව
අාදර නීයයි එ දවස
ඔය හිත තෙරැම් ගත්තට මට පින්
දුන්නේ කවුදෝ එදා...
ඇහෙනවනම් මගේ සුදු මැණික
ඉස්සර වාගේම අමතන්න
හිමි නොවුනට දුක නැහැ මැණික
ඔබේ සතුට ගැන පවසන්න...
ඇහෙනවනම් මගේ සුදු මැණික
ඉස්සර වාගේම අමතන්න
හිමි නොවුනට දුක නැහැ මැණික
ඔබේ සතුට ගැන පවසන්න...
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя