Yugantha Perera - Mal Pan Podak текст песни
Исполнитель:
Yugantha Perera
альбом: Mal Pan Podak
මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ ඔබ මුතුලැල් වටී
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
නෙළුමක් නෙළුමක් අරං
මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
නෙළුමක් නෙළුමක් අරං
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම් බෝහෝමයි හැගුම්
මල් පැන් පොදක්
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя