Paul Fernando - Nelum Kumari текст песни
Исполнитель:
Paul Fernando
альбом: Egoda Gode
පිං පාටට පෙනේ මුහුණ දිලීලා
කේශ කැරලි දෙකක් පහලට වැටිලා
නෙතගින් මා වෙත බැල්මක් හෙළාලා
නෙළුම් කුමරිය මා දැක හිනාවෙලා
නෙළුම් කුමාරි ඇය හැඩකාරී
කැලුම් විහිදී නෙතැති ආදරී
බැලුම් වලින් පිරී නෙත් වෙයි ආසිරී
කැලුම් දෙනෙතතින් ප්රියාදරී
නෙළුම් පෙති වගේ ලස්සන ඈගේ
තොල් අතරින් හිනැහෙනවා වාගේ
නෙළුම් පෙති වගේ ලස්සන ඈගේ
තොල් අතරින් හිනැහෙනවා වාගේ
දුටු දා සිට කුමරි ඔබයි මාගේ
නෙළුම් කුමරිය මට කැමතියි වාගේ
පිං පාටට පෙනේ මුහුණ දිලීලා
කේශ කැරලි දෙකක් පහලට වැටිලා
නෙතගින් මා වෙත බැල්මක් හෙළාලා
නෙළුම් කුමරිය මා දැක හිනාවෙලා
ඔබ වෙනුවෙන් ලස්සන ගී ගයාලා
අහසේ මාළිගා නොයෙක් තනාලා
ඔබ වෙනුවෙන් ලස්සන ගී ගයාලා
අහසේ මාළිගා නොයෙක් තනාලා
කුමරි මගේ පෙම් ලොව පුබුදාලා
මගේ අත ගන්නකෝ කුමරි ළංවෙලා
පිං පාටට පෙනේ මුහුණ දිලීලා
කේශ කැරලි දෙකක් පහලට වැටිලා
නෙතගින් මා වෙත බැල්මක් හෙළාලා
නෙළුම් කුමරිය මා දැක හිනාවෙලා
නෙළුම් කුමාරි ඇය හැඩකාරී
කැලුම් විහිදී නෙතැති ආදරී
බැලුම් වලින් පිරී නෙත් වෙයි ආසිරී
කැලුම් දෙනෙතතින් ප්රියාදරී
කැලුම් දෙනෙතතින් ප්රියාදරී
කැලුම් දෙනෙතතින් ප්රියාදරී
කැලුම් දෙනෙතතින් ප්රියාදරී
කැලුම් දෙනෙතතින් ප්රියාදරී
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя