Kishore Kumar Hits

Kalasoori Alhaj Mohideen Baig - Manu Satha Loke Ipadhi текст песни

Исполнитель: Kalasoori Alhaj Mohideen Baig

альбом: Thanivai Upanne


මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී
මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
ලේ උරා බීලා රජ වී මරණේදි යාවි කුණුවී
මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී

වෙල් යායක ගොන් දෙන්නෙක් කකා උනි
ඉන් එක ගොනෙක් වල්ගය නැතිව වැනි වැනී
වල්ගේ ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත්කමත් වල්ගය නැති ගොනා වැනී
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
ලේ උරා බීලා රජ වී මරණේදි යාවි කුණුවී
මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී

ඉස්සර නම් අපි එනකොට පුටුව දෙති
කුෂ්ඨ රෝග, වන, පිළියල් වැලඳ ගති
දැන් දැන් කලට ඇඟේ හැපුනත් කතා නැති
දුප්පතාට කොයි කවුරුත් ඔහොම ඇති
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
අසාධාරණේ මේ මිනී මෝරු වාගේ
ලේ උරා බීලා රජ වී මරණේදි යාවි කුණුවී
මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී
මනුසතා ලෝකේ ඉපදී
මංමුලා වුණා මගදී
හරි කියා කළේ වැරදී
මරුවගේ අතේ පරදී

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители