Kishore Kumar Hits

Chamara Fernando - Sadhawathi текст песни

Исполнитель: Chamara Fernando

альбом: Sadhawathi


නොඅසන්, නෙතු කඳුල වියලුනු හැටි
නොබලන්, පණ ගැහෙන මදහස යලී
පෙර මන්දාරම් වැහි වැටුනු ඒ මාවතේ
හිරු කිරණක්ව පියනගමි යලි ජීවිතේ
සඳවතියේ, නුඹෙ සෙවනේ
මා නොදුටු තරු දෑසේ
මම ගිලුනා, අවපසදී
යලි එළිය විය ලෝකේ
ඒ තරුව අද මාගේ

විඳිමින්, නුඹෙ සේද සිලිලාරේ
දැවෙමින්, ඒ හීන ගංගාවේ
පිණි බිඳුවක්ව හැඬු තැනම මම සීතලේ
යලි උණුසුම්ව සුරඟනක තුරුලේ රැඳේ
සඳවතියේ, නුඹෙ සෙවනේ
මා නොදුටු තරු දෑසේ
මම ගිලුනා, අවපසදී
යලි එළිය විය ලෝකේ
ඒ තරුව අද මාගේ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

WAYO

Исполнитель