Kishore Kumar Hits

Chamara Fernando - Mandarame текст песни

Исполнитель: Chamara Fernando

альбом: Mandarame


මන්දාරමේ එතුනු සුදු කඳුළු මීදුමේ
නමුණුකුල කන්ද මග බලනවා
බදුලු ඔය ගුරු පාට ළය සුසුම් ඇහැරවා
මතකයන් දිය කරන් දුවනවා
වෙල්ලස්ස අහස යට තනීමඟක තනිවෙලා
මං තවම නුඹේ මතක විඳිනවා
තවම මං ආදරේ හොයනවා

සංසාරික මතක පෙළගැසී ඉකිබිඳින
රාත්රිය කවියකැයි දැනෙනවා
සංසාරික මතක පෙළගැසී ඉකිබිඳීන
රාත්රිය කවියකැයි දැනෙනවා
කණමැදිරි විදුලි එළි එකින් එක මැරි, මැරි
ජීවිතේ අඳුර පොදි බඳිනවා
මං තවම ආදරේ හොයනවා

නුඹ සයනයක මැරෙන, මම කඳුළකම එතෙන
ජීවිතේ සිහිනේකැයි හිතෙනවා
නුඹ සයනයක මැරෙන, මම කඳුළකම එතෙන
ජීවිතේ සිහිනෙකැයි හිතෙනවා
හිනාවෙන්නට තනන, නීනාවෙන්නට නොදෙන
හැඟීමක නුඹේ නම තියනවා
මං තවම ආදරේ හොයනවා

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

WAYO

Исполнитель