Edward Jayakodi - Nihanda Kalpana текст песни
Исполнитель:
Edward Jayakodi
альбом: Nihanda Kalpana - Single
නිහඬ කල්පනා පොවක තනි වෙලා ඔබ හඩයි...
කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි...
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි...
අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි...
ඉවත පා වෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්...
වෙන අයෙක් කෙරේ බැදුනෙදෝ ඔයා ආදරෙන්...
සිහිනයක් ලෙසින් බොද වෙලා නොයන් මා සිතින්...
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්...
නිහඬ කල්පනා පොවක තනි වෙලා ඔබ හඩයි...
කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි...
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි...
අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි...
අසරණයි මෙමා වැරදි නෑ කලේ කිසි දිනේ...
ඔබෙ සිතේ සමා දෙනු මැනේ ලදේ පා සෙනේ...
හදවතින් බිදී වේදනා සසුම් පා උනේ.
නැතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා උනේ.
නිහඬ කල්පනා පොවක තනි වෙලා ඔබ හඩයි...
කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි...
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි...
අචල ආදරේ බැදුන ඔබ කෙරේ එලෙසමයි...
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя