Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
ආස කරේ මං ගවුමටКак я одеваюсь, чтобы бытьවටයක් කැරකුනේ උඹේ රවුමටПовернись к тебе в твоем кругуඋඹේ පිහාටු අස්සෙන් දැක්ක හිනාවට පැණි හැලුවා මම යහමටТвои перья в лесу, увидев улыбку, к сладости стручка, я был в гостиной, кරහ වැටිලා මම හොඳටමПосле падения, яනුඹේ සෙන්ට් සුවඳට තොල්පෙති පාටටТы в цвете дзен-букета Толетиහිරි වැටිලා මගේ ඇඟ හොඳටමНа мое тело обрушилась чума, тем лучшеSick එක වගේ මට නුඹ නැතුවමТы, конечно, не больна так, как я.ඇඳගෙන ලස්සන ඇඳුමක්Носишь красивое платье.පාට කරන් පොඩි දෙතොල් රෝසЦвет был немного помадный, розовыйපැයේ ටාගට් කොටුවෙලා ජීවිතේЧас, который окружал life of theරෙදි කැපුවේ උඩ තියන් මේසТкань врезана в столешницуයන්න නෙමෙයි කමේ වේසЕсли бы ее не постукивали, это было быටවුමට ආවේ බැඳන් හීන පොදිЦелый город приехал сюда, чтобы присоединиться к походу мечтыඅරන් යන්න දෑවැද්දක්Взять приданое аඅනාගත කුමාරයා එනකං මග බලන්Будущая принцесса ждала моих часовබිංදා ඈ බෝඩිමේ වලංКапли Анны, вступающие в силуකටේ තියාගෙන වැනිලා පලම්Из того, какими они были, впервыеකලු කුමාරයා ඇගේ මල තලන්Черный принц был ее цветком, раздавленным вඅතට ලැබුනේ ටෙම්පරි පනම්Рука вспылила, акт изගමට යන්නේ කවදද අම්මේ එනවා ඈ නුඹ සොයාගෙනОтправляйся в деревню в Когда мама уедет, ты нашелබඩගින්න නිසා නුඹ යන්නේ මිලියන ගනනක් මරාගෙනГолодный, потому что ты идешь на миллион самоубийствගොඩක් එවුන් ගැටි කඩාගෙනУ многих ребят разразился конфликтහොඳහැටි අනාගතේ අනාගෙනГорячее будущее испорченоලෝකයා ඉන්නේ බලාගෙනМир так долго ждалකතන්දරේ මුල අග ගොතාගෙනИстория начала поздней косыඇවිදිනකොට නුඹ ලැජ්ජාවෙන්Прогулка в "Ты человек" из "කොල එක දෙක ගුලි වෙලා සාමෙන්Позвони одному из двоих, мирно свернувшемуся калачиком"පත්තිනි මෑනියගේ නාමෙන්Имя поглаживающей матери из "තැලෙන්නේ නුඹේ ජීවිතේ කාමෙන්Подросток, который распоряжается твоей жизнью таким образомමැනේජර්ගේ සාක්කුවෙන් ගෙවෙන්නේ බෝඩිමේ ගාස්තුКарман менеджера, плата за посадку в passත්රීවිල් අයියගේ සාක්කුවෙන් තුන් වේලම කරනවා මාත්තුТривиальные поручения в кармане и татуировка непобежденногоමුදලාලි මහත්තයා ඇවිදින් කරාවි බිස්නස් නඩත්තුМастер, сэр, уходите, это будет делом обслуживания.වැටහෙනකොට වැරදුනු තැන් හැදෙනවා අත් දෙකටම කඩිත්තුВатченко ошибся местом и попытался прощупать руками оба отредактированных изображенияලස්සන ලස්සන පාටට උඹ දකිද්දි හිමිදිරි උදෑසනДовольно симпатичный, тот цвет, который вы видите ранним утромඉඳිකට්ටෙන් අනිනවා වගේ හිරු එලියට මුසුවුනු සිනාවටЭйтан появляется перед вами, как солнце, выбивающееся из колеи под смех участников мероприятияලංවුනේ මම ලතාවට නුඹෙ කතාවේ රටාවටБлизко к букве "Л", которую вы собираетесь назвать стилем.වහ වැටිලා මම නුඹේ කලාවටГорячие парни, я - ваше искусствоමේ කලුවරේ...В эту темную ночь...රාග හී පපු කුරේ...Похоть в груди, копытах,...ඈ...D...පරවුනේ...Если ты...ගිනියමේГорячийඑතකොට බොට විසි තුනයිИ нижние двадцать три.උබ ණය ගෙව්ව ගොඩක් හැට තුනයිВы платите много за все три.මුලින් බයයි කිව්ව නිසා දෙකයි කිව්වාИзначально я боюсь говорить, потому что вы двое сказалиපැය හයක් ගියත් ආවේ මිනිස්සුමයිОсталось шесть часов, здесь те же людиකුල උරුමෙට දිලිසුනයිСемейное наследие тоже для блестящих.දිවිතරණෙදි පිලිස්සුනයිБожественный Пеллиццониකරුමෙට සෙරෙප්පුව පයෙ පැටලුනයිНадень свои тапочки на ногу, в которой задействовано почти всеඉතින් අනන්තයෙ කුමාරයත් රැවටුනයිИтак, Аннан, принц выполнил трюк, чтобы достичь целиඅමාවකටත් ඈ සාවිПОДЫГРЫВАЙ анг Саюඋබ මහවි වෙන උන්ගෙ රන්කාසිТы великолепен, прими их в свои рядыඋබේ හමන පුසුඹත් අතවරයක් නොවෙන්න කපු ලිනන් සේද අස්සෙ හංගාවි ඈВы раздуваете постсексуальный скандал, это не хлопок, лен, шелк в Хангае dගැල පැටවුනා වංචා වී මිසක්Груз был мошенничеством, нетදැලේ පැටලුනා නෙවෙයි කංසා වීСетка беспорядка не была CNCA былаඋබට බොලඳි කියපුන් තමයි දම්සාරිНеужели ты настолько наивен, что делаешь ее Масариඋබ අහද්දි නොවන් සද කම්පා වීВы спрашиваете, но также со звуком, который потряс меня.උබ වටේමයි වාසනාවВы все вокруг с одинаковой удачей.උබ වාසනා උනත් දෙයිද වාසගම්Вам повезло, независимо от того, что дает вам фамилиюඋබ නැවතුන කාරනාව හැමදාම රෑට විත් හීන කෙරුවා මත්Оставался ли ты в этой точке дня и ночи, чтобы исправить сон, прогнавший меня прочь?මට සිලිටුද මාව තාම? උබේ දෑස් හිනාව දැන් නෑ පෙනෙන්නවත්Я все еще остаюсь собой? Твои глаза и улыбка сейчас, разве ты этого не видишь?ඔව්, උබ තනිකර භාවනාවක් මට මේ සමාජෙ උබෙන් පාපිස්නා කරත්Да, я размышлял, общество меня - твой маленький грех, илиමං ඉපදුනේ සිංහබාහුගෙන් කියන තරමටම ඕපපාතිකයි ලංකාවЯ родился в Сингхасан-сае, в той же степени, что и на Ланке opathic.මං දන්නවා හීන ලෞකිකයි උබටත් උරුමයි ඒ ලංකාරЯ знаю, я знаю мечту, которой ты уже обладаешь, и Цейлон уходит.උබේ අප්පට තාම උබ දුවයි ඒක හිතපන් මැද සන්තාපТвоего приложения пока нет, ты запускаешь его, и посреди Санта-Клаусаඔව් ලෝකෙ උඩුදුවයි පින්තූර!Да, мир дудуй картинки!මයෙ ලොක්කියේ ඔක්කොම සංඛාර! මේ!Я босс, сделал всю машину! Привет!තනියක් නෑ සන්තානОдиночество - это не слушанияඋබ දසුනයි හන්තානТы-вид, который ты илиකෝ බැහැපන් පංකාව ලගින්Где был, фанаты так близкоහිනාවක් දියන් සංසාර මට!Улыбнись, подари это мне, Эд, я!හද පාරලා මං ගාව අද ලංවා වෙලා කම්පාව ලඟЛуна на улице, сегодня они для меня, закрой ее и потряси ближайшемуපායන ඉර මට විස්වාස වෙන තරමට දැනිලම සන්තාප මට!Восход Солнца, я верю, что этого достаточно, чтобы почувствовать, что место Санты для меня!කුලේ, දේසේ, ජාතිය, දීගේ සම්බාධකද?Семья, и эти, в НБА, они импеданс?මගෙ දීපේ බුදුවරු වැඩ සේක්В моей стране Будда работы в качествеහැරි හැරි වැඳපන් කාන්තාරවලත්!Гарри, Гарри, это была пустыня остановок!ගිහින් අහපන් කිරි බීවේ උරලද? කැටියෝ පරිවාසවලПерейдите и послушайте curd по ССЫЛКЕ, указанной вами? Установите primalඋබෙ සීලේ මොකද හිල් නන් පකටද නිල් නන් චින්තාව තුල!Ваша крошка увидит, какие дырочки в ветке привели вас на официальную ветку China!මේ කලුවරේ...Этой темной ночью...රාග හී පපු කුරේ...Похоть в груди, копыта,...ඈ...D...පරවුනේ...Если ты...ගිනියමේГорячий
Поcмотреть все песни артиста