Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
අඬ අඳුුර මැදින් - පුන් සඳ වී එළියක් ලැබුණා (එළියක් ලැබුණා)Плач в нашем проходе - луна вышла, получила (свет)සන්සාරෙ දිවි කතරේ - නුඹ දිය පොදක්ව උන්නා (දිය පොදක් වී)Машина выжившего Рака - то есть вы даете глоток команды, он был (чтобы дать глоток бытия)යනෙනා, යනෙනා හැමතැන හරි වැරැද්ද පෙන්වාНа ходу, и повторять это повсюду - в этом вина шоу.සන්සාරෙන් සන්සාරෙට නුඹ මගෙම වෙන්න අම්මාРак от рака для тебя до моего собственного, чтобы стать мамойනුඹෙ ලෙයින් කිරි උනෙ, තාමත් ඒක රහසක්У тебя кровь с молоком текла, но это секретපහස විඳින්න ආසයි අම්මෙ නුඹෙ තුරුලෙ දහසක්Сегодня чувствую себя, как будто, мама, ты одна из тысячи теплых людей.ළඟට අරන් සැන සෙව්ව කොහෙද වෙන සැපතක්Немедленно выбирай ближайший, чтобы узнать, где тебе нужноනුඹෙ තුරුලෙම ඉන්න ඕන ඒක සුර විමනක්Вы собираетесь принять, захотеть быть гарантом безопасности, завоеватьයන්නෙ කොහෙද, හරි පාරෙද කියල හෙව්වෙ නුඹ විතරයිПойти туда, где когда-либо был правильный способ сказать тебе, что ты единственныйමගෙ ලෝකෙ මටත් කලින් සැලසුම් කරල නුඹ ඉවරයිВ моем мире я все спланировал заранее, и с тобой покончено.සන්සාරෙ පුරා, ළඟින් ඉන්න පතමි මෙමා!Рак миновал, близким повезло в курсе событий!දෑත් එකතු කර වදිනෙමි අම්මෙ මම නුඹෙ දෙපාПредметы из коллекции были обеспокоены тем, что я мама, я думаю, вам идут ножки и ступниකාට කොහොම උනත්, මම අම්මගෙ "චූටි පුතා"Которая, кстати, я твоя мама "сын Чу"ළඟට අරන් සැනසෙව්වෙ කියල "සුරංගනා කතා"Ближайший вынос может спасти "сказку"විරාම නැති ආදරයක්, මගෙ දිවියට හිමි කෙරුවාЛомается, не влюбляйся, моя карьера, и держателям, хорошоහෙවණැල්ලක් වගේ - මාත් එක්ක සැරිසැරුවාОн был добр ко мне и двигался вверхකරන්න ඕන උනෙ රජෙක්, ඒත් තාම සතෙක්Чтобы родить короля, это все равно животноеවෙන්න ඕනෙ ලෝකෙම නැති අංක එකේ පුතෙක්Нужно быть сыном номер один в миреකවදකහරි වෙනවාමයි මගෙ අම්මට ඇතෙක්!Котари - это изюминка для моей мамы, быть там!(ඒ) නුඹෙ ඔවදන් සිහි වෙනකොට දුක ගලනවා හිතෙන්(А) я думаю, вы собираетесь слушать звуки и смеяться над страданиями потокаඅඬ අඳුුර මැදින් - පුන් සඳ වී එළියක් ලැබුණා (එළියක් ලැබුණා)Плач в нашем проходе - луна вышла, получила (свет)සන්සාරෙ දිවි කතරේ - නුඹ දිය පොදක්ව උන්නා (දිය පොදක් වී)Машина выжившего Рака - то есть вы даете глоток команды, он был (чтобы дать глоток бытия)යනෙනා, යනෙනා හැමතැන හරි වැරැද්ද පෙන්වාНа ходу, и повторять это повсюду - в этом вина шоу.සන්සාරෙන් සන්සාරෙට නුඹ මගෙම වෙන්න අම්මාРак от рака для тебя до моего собственного, чтобы стать мамойකල වරදට නුඹ දුන්නේ, අම්මේ මට කෝටු පාරСовершила ошибку, которую ты мне приписала, мама, и я придерживаюсь дороги.පිළිකන්නේ නුඹ හඬනවා මගේ හිතත් පාර, පාරКремний, ты будешь плакать, мое сердце все еще в дороге, в дороге.පොත-පතෙ දේ විතරක් මදි, ඉගෙන ගනින් සාරධර්මКниги-ведомости и всего того, что слишком много нужно выучить и усвоить.එක දවසක් නුඹ කිව්වා "පසු පස එනවාලු කර්ම"И вот однажды ты сказал: "Как только появится почва, будь осторожен, хорошо"ජීවිත සාගරේ, මම "නැවා(ක්)"Жизнь в океане, и я сказал: "Отправь это (указывает)"නුඹ ඒකෙ "කපිතාන්" කම දැරුවාТы, "капитан", давай, терпиඅවසානයෙ උනෙ "තිතක්"Наконец-то была "точка"නුඹෙ ඔවදන් මඟහැරියා, අතහැරියාТы собираешься в sounds, чтобы обойти Великий, левыйවැරදි පාරෙ මම දිව්වත්, මන් එනකන් පාරෙ ඉදන් මඟ බැලුවා (මඟ බැලුවා)Я бегу не по той улице, я жду дороги, с той стороны, чтобы увидеть тебя (то, как я выглядел)නුඹෙ ආදරේ "භාවනාවක්"Тебе понравится "медитация",аමගෙ ගමනට "කාරණාවක්"На моем пути к "сути дела"ජීවිතේම "වන්දනාවක්"Жизнь, "паломничество"නුඹෙ සෙ නෙහස "වාසනාවක්"Вы собираетесь выбрать "счастливчиков"තිබ්බත් නැතත් මිළ-මුදල්, නෑ ආදරේ අඩු වුනේНе должны стоить денег, не любите низкие ценыනුඹගේ සිත "ආදරයෙනි" සරුවුනේ (සරුවුනේ)Ваше сердце - это "любовь к", но прочный войлок (но прочный войлок)කඳුළු වලින් බොඳ වුනෙ,Слеза состоит из Размытых Линий, которыми я был,"හොඳ මිනිහෙක් වෙයන්" කියලා, මගේ දිහා බලන් ඔයා හිනැහුනේ"Хороший человек ранен", и, боже мой, посмотри на себя, Хайнаньඅඬ අඳුුර මැදින් - පුන් සඳ වී එළියක් ලැබුණා (එළියක් ලැබුණා)Плачу в нашем проходе - луна вышла, получила (свет)සන්සාරෙ දිවි කතරේ - නුඹ දිය පොදක්ව උන්නා (දිය පොදක් වී)Машина выжившего после рака - то есть, вы даете глоток команды, он был (чтобы дать глоток бытия)යනෙනා, යනෙනා හැමතැන හරි වැරැද්ද පෙන්වාНа ходу, и делать это повсюду OK - это вина шоуසන්සාරෙන් සන්සාරෙට නුඹ මගෙම වෙන්න අම්මාРак от рака для тебя до моего собственного, чтобы быть мамойඅම්මා අම්මා නුඹ මගෙම වෙන්න අම්මාМама, мама, ты для меня все, чтобы быть мамойඅම්මා අම්මා නුඹ මගෙම වෙන්න අම්මාМама, мама, ты для меня все, чтобы быть мамойඅම්මා අම්මා නුඹ මගෙම වෙන්න අම්මාМама, мама, ты для меня все, чтобы быть мамойඅම්මා අම්මා නුඹ මා... ගේම... වෙන්න අම්මාМама, мама, ты моя... черт... быть мамой
Поcмотреть все песни артиста