Gayan Udawatta - A Neela Warala Peerala текст песни
Исполнитель:
Gayan Udawatta
альбом: Sulan Kurullo
ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
පුන්සඳ රැස් කැළුම් හෙලා
ඈ සුර දෙව්ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා
සුරංගනාවී, සුරංගනාවී
සුපෙම්බරාවී, ගම්බද විලාසිතාවී
සුරංගනාවී, සුරංගනාවී
සුපෙම්බරාවී, ගම්බද විලාසිතාවී
වසන්ත සමය ලංවෙලා
කෝකිල නදින් මත්වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා
ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කළා
හැඩ වැඩ ගමන ලලිත වේ
ඔබ මුළු ගමට මැණික වේ
සිනහ මුවින් හදක් සැනසුවේ
සාමය සතුට රැඳි ලොවේ
කුමරිය ඔබ සිතේ මැවේ
නොබලා හදවත දුකින් තැවේ
ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
පුන්සඳ රැස් කැළුම් හෙලා
ඈ සුර දෙව්ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා
සුරංගනාවී, සුරංගනාවී
සුපෙම්බරාවී, ගම්බද විලාසිතාවී
සුරංගනාවී, සුරංගනාවී
සුපෙම්බරාවී, ගම්බද විලාසිතාවී
පුන්සඳ වන් මනාලියේ
සම්පත ඔබ ප්රියාවියේ
සමන් සුගන්දය හමා ගියේ
මගේ හද බන්දනාලියේ
යනවද මන්දමාලියේ
ඔයා ලගයි මං දයාවියේ
ඈ නීල වරල පීරලා
ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානේ මිහිරියාව ගමම එළි කළා
පුන්සඳ රැස් කැළුම් හෙලා
ඈ සුර දෙව්ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා
සුරංගනාවී, සුරංගනාවී
සුපෙම්බරාවී, ගම්බද විලාසිතාවී
සුරංගනාවී, සුරංගනාවී
සුපෙම්බරාවී, ගම්බද විලාසිතාවී
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя