Gayan Udawatta - Payala Sanda текст песни
Исполнитель:
Gayan Udawatta
альбом: Sulan Kurullo
පායලා සඳ ගුවන් ගැබේ
ආදරේ කොඳුරයි
නීල දේදුණු නිලා දිලී
ආදරේ මුමුණයි
ඇයිද පුන්සඳ පමාවෙලා
තරු හා වියෝවෙලා
මගේ වරදට සමාවෙලා
එන්න සිනහාවෙලා
දිලෙයි පුන් සඳ රුවන් මලී
තරු හා රුවින් වෙලී
කැලේ මලකට ප්රේමෙන් වෙලී
සඳේ දිලී දිලී
ඇයිද නිල්වන් දෙනෙත් ඔබේ
බයවෙලා වාගේ
කවුද ඔබ ළඟ මමයි ඔබේ
ආදරේ මාගේ
පායලා සඳ ගුවන් ගැබේ
ආදරේ කොඳුරයි
නීල දේදුණු නිලා දිලී
ආදරේ මුමුණයි
ඇයිද පුන්සඳ පමාවෙලා
තරු හා වියෝවෙලා
මගේ වරදට සමාවෙලා
එන්න සිනහාවෙලා
කවුද ඔබ මා සවන් ගැබේ
සැඟවෙලා වාගේ
ඔව්, ඇයිද නිල්වන් දෙනෙත් ඔබේ
බය වෙලා වාගේ
කොහෙද කොයිබද දයාවියේ
මා දා ඔයා ගියේ
කවුද කොහේද කොහේ ගියේ
පුන්සඳ කුමාරියේ
පායලා සඳ ගුවන් ගැබේ
ආදරේ කොඳුරයි
නීල දේදුණු නිලා දිලී
ආදරේ මුමුණයි
ඇයිද පුන්සඳ පමා වෙලා
තරු හා වියෝ වෙලා
මගේ වරදට සමා වෙලා
එන්න සිනහා වෙලා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя