Dilenka Vishwarangi - Man Soyana текст песни
Исполнитель:
Dilenka Vishwarangi
альбом: Man Soyana
වෙන් වුනා නම් හිමි නොවන තැන්
පෝරු අතහැරලා
ලංවුනේ මං ආදරේ පිටු
නැද්ද නුඹ ලියනා
මං නුඹේ නම් හිමි කමක් ඇයි
මා ළගින් මිදෙනා
එක් වුනේ ඇයි අපි අපේම ද
තාම මං සොයනා
ආශාව පිටුපානා
තේරුම් ද නැති සේ මෙමා
ඒ අස්තීර සේයා දවනවා
මා වින්ද සුසුමේ ලා
ආ දුරම හැරිලා බලා
ප්රේමේ මා සසරේ ගොතනවා
මා නුබේ කවදා
වී තිබුනා ඒ දා
විදිනා සුසුමේ මා
නෑ හිනැහුනා මා
ආශාව පිටුපානා
තේරුම් ද නැති සේ මෙමා
ඒ අස්තීර සේයා දවනවා
මා වින්ද සුසුමේ ලා
ආ දුරම හැරිලා බලා
ප්රේමේ මා සසරේ ගොතනවා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя