Kishore Kumar Hits

D Rulz - Siyumaliye текст песни

Исполнитель: D Rulz

альбом: Siyumaliye


මල් පෙති තරමට සියුමැලියේ
හිරු අවරට යන රන් පැහැයේ
නා දලුවන් ඔය රස තොලගේ
කවදද මා තෙත තවරන්නේ
පාරන්නේ හද අවුලන්නේ
ගිනිගන්නේ නුබේ බැල්මෙන්නේ
හංගන්නේ තව වඩවන්නේ
විදිමින් ප්රේමය විදවන්නේ
සිහිනිග මගෙ මන කලබන්නේ
නුබේ නෙතු මගේ ලොව බබලන්නේ
තොල්පෙති තියා නුබේ කන්පෙත්තේ
කවදද මා පෙම තෙපලන්නේ
දොරේ ගලා යන ආදරේ, ගලාවි පිටාරේ
විදි කොනේ මා තනිවි වයන් තාලෙ, මේ ගිටාරේ
සැකේ මුලසුන කතාවෙ, අවසන් විනාසේ
ඔයා ලගින් ඉදන්, හැමදා වගෙම මම සිනාසේ
හන්තානේ කදු මුදුනේ ආසයි යන්න මන් දුරට
හිස උකුලේ තබා මා සැනසෙන්නෙ බංකුවක
උනු තේකක් රසම සීතලේ කාපු වන්ඩුවක
ආදරේ වැඩි උනෙම, කරගත්ත රන්ඩුවක
අවංකකම මුලින්ම, ඒකයි වැදගත්ම
මේ ආදරේ බෙරේ ගහන්නේ, මමයි බැදගත්ත
ඒ වාදනේ ඇහෙද්දි, මනෝ ලෝකෙන් ඇදගත්ත
හිනාව කරාණේ තමයි, හිත ඇද බැදගත්ත
හුරතල් කතා හිත පිනවන්නේ
පුන් සද රෑ අහසේ දිදුලන්නේ
නුබෙ උකුලේ මම සැනසෙන්නේ
මේ රෑ හරි හිමින් ගෙවී යන්නේ
හුරතල් කතා හිත පිනවන්නේ
පුන් සද රෑ අහසේ දිදුලන්නේ
නුබෙ උකුලේ මම සැනසෙන්නේ
මේ රෑ හරි හිමින් ගෙවී යන්නේ
සිහිනිග මගෙ මන කලබන්නේ
නුබේ නෙතු මගේ ලොව බබලන්නේ
තොල්පෙති තියා නුබේ කන්පෙත්තේ
කවදද මා පෙම තෙපලන්නේ
පාරන්නේ හද අවුලන්නේ
ගිනිගන්නේ නුබේ බැල්මෙන්නේ
හංගන්නේ තව වඩවන්නේ
විදිමින් ප්රේමය විදවන්නේ
මල් පෙති තරමට සියුමැලියේ
හිරු අවරට යන රන් පැහැයේ
නා දලුවන් ඔය රස තොලගේ
කවදද මා තෙත තවරන්නේ
මමයි අදුර, එලිය නුබයි හද වාගේ
පාලු මාවත දිගෙම, ඇවිදන් හදපානේ
මේ ගෙවි යන්නේ කතාවේ සතුට පිරි සාදේ
මේ වන්දනා, අවසන් චාරිකාව සිරි පාදේ
අල්ල අතින්, බදාගත්තා මාව තදින්
ඉතින් දැන්, කාලේ හරි කරකාර බදින්
පිටින් එන දේ නෙවෙයි, දැන් එන්නේ හදවතින්
අතින් අත අල්ලා, පෝරුවෙ සරසා රනින්
මේ සැනසිම ඇති, බැදිම් හැමදා පවතිවි
අවසන් හුස්ම පොදත්, සමදානෙන් නවතිවි
මේ වේදනා, අත්දැකීම් ජිවිතේම අපේ සනසාවි
ආදරේ කර හිතට, ආදරෙයි සදසාවි
රතු තොල් පානා හසරැල්ලේ
කිමිදෙන්නම් හොර රහසේ
හදවත හිර කර මේ ආදරයේ
නුබෙ නමටයි ලියවන්නේ
රතු තොල් පානා හසරැල්ලේ
කිමිදෙන්නම් හොර රහසේ
හදවත හිර කර මේ ආදරයේ
නුබෙ නමටයි ලියවන්නේ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

T Nyn

Исполнитель

Dilo

Исполнитель