Nadeeka Jayawardana - Mata Kiyanna текст песни
Исполнитель:
Nadeeka Jayawardana
альбом: Sihinayak
මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න
ඔබේ නෙතු අගින් රැඳෙනා කඳුළ
මෙනෙහි කරමින් අඳුරූ සිතින්
ලොවේ දහමින් මිදිලා රැඳෙමින්
හැකි වේද සිතනූ රිසින්
මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න
දුක රැඳෙයිද හැම දිනක්ම
නෙතු අගින් කඳුළෙන් අප තෙමන්න
රැඳෙන්න අවසරයි සොඳුර
පුදමි දෝතින් වසන්තය
මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න
මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя