Kishore Kumar Hits

Jayasri - Sudu Andumin-Thaniwemu Api текст песни

Исполнитель: Jayasri

альбом: Mod Goviya

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේБелое платье, от сафари до устья черепаඅරලිය ගහ යට සුවිසුරු නිල්ලේДерево, под солнцезащитными козырьками, больной вතනිවන විට මා සමඟින්Один, когда я был сඉඟි කර අදි මදි කරමින්Намек был полон решимости не позволять людямතනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේОдни, милая, мы сейчас.රන් තරු වටකර පායන සඳ ඇඳි සෙවනැලි සිතුවම් රෑКрасная Звезда закрыта, сияет крыло луны в тенях картины, и ночь.සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑМечтаю о тебе, когда это приходит ко мне, Там.අඩවන් වූ දෙනෙතින් ඔබ බැලු කල මගෙ සිත ඉවසුම් නෑКак глаза, которые ты видишь, быть мной, поскольку проблема не в этом.කුමරියෙ ඇයි ඔබ තනිවම සුසුමන් පෑПринцесса, почему ты одна со вздохом претензииකුමරියෙ ඔබ අද මා ළඟ නෑПринцесса Ли ты сегодня, у меня нет.සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේБелое платье, от сафари до устья Черепаඅරලිය ගහ යට සුවිසුරු නිල්ලේДерево, под солнцезащитными козырьками, больная вතනිවන විට මා සමඟින්Наедине, когда я был сඉඟි කර අදි මදි කරමින්Намек был сделан, чтобы не отпускать людейතනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේНаедине, милая, мы сейчасගං තෙර ළඟ බට පඳුරේ සිරි සිරි හඬ මට සිහිලැල් පෑЗатопи ближайший рис в кустах, Сири, голос Сири, я позирую зазывале.කුලුඳුල් ආදර හැඟුමන් විසිරෙන්නෑПервенец любви, великолепен и полон желанийපාසල් යන ඔබ මාවත සිහිවන විට මට ඉවසුම් නෑШкола направляется к тебе, Дорога жизни, когда я ставлю "нет".මගෙ සිත තනිවම දොඩවයි සමඟින් ඈВ моем сердце совсем одна, говорю это с буквой "Д".කුමරියෙ ඔබ අද මා ළඟ නෑПринцесса, Ты сегодня, у меня нет.සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේБелое платье, от сафари до устья черепаඅරලිය ගහ යට සුවිසුරු නිල්ලේДерево, под солнцезащитными козырьками, больной вතනිවන විට මා සමඟින්Один, когда я был сඉඟි කර අදි මදි කරමින්Намек был полон решимости не позволять людямතනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේОдни, милая, мы сейчасසුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේБелое платье, от сафари до поцелуев во ртуඅරලිය ගහ යට සුවිසුරු නිල්ලේДерево, под солнцезащитными козырьками, больные в...තනිවන විට මා සමඟින්Одни, когда я был сඉඟි කර අදි මදි කරමින්Намек был сделан на то, чтобы не оставлять людей в покое.තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ"Наедине", "милая", мы сейчас

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Daddy

Исполнитель

WAYO

Исполнитель

Iraj

Исполнитель