Athula adikari - Oba Malak текст песни
Исполнитель:
Athula adikari
альбом: Ron Podak, Vol. 2
ඔබ මලක් වගේ හිනහීලා
මට සතුට අරන් ආවා
සුවදෙ වෙලිලා ඔබහා බැදිලා
සසරෙ සැමදා ආවා
ඔබ මලක් වගේ හිනහීලා
මට සතුට අරන් ආවා
සුවදෙ වෙලිලා ඔබහා බැදිලා
සසරෙ සැමදා ආවා
උදා නොවු මධු වසන්තයයි මෙ ආවෙ
නිමා නොවු පෙම් හැඟුම් සදා රැදුනාවෙ
ඔබගේ කතා අහලා දිවියෙ විඩා නිවිලා
රතු රොස මල් සුදු රොස මල් තවපාට මල් පිපුනා
ඔබ මලක් වගේ හිනහීලා
මට සතුට අරන් ආවා
සුවදෙ වෙලිලා ඔබහා බැදිලා
සසරෙ සැමදා ආවා
හඩන්නෙපා යලි කවදා හො ඔය දෑසින්
ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින්
ඔබගේ කතා අහලා දිවියෙ විඩා නිවිලා
රතු රොස මල් සුදු රොස මල් තව පාට මල් පිපුනා
ඔබ මලක් වගේ හිනහීලා
මට සතුට අරන් ආවා
සුවදෙ වෙලිලා ඔබහා බැදිලා
සසරෙ සැමදා ආවා
ඔබ මලක් වගේ හිනහීලා
මට සතුට අරන් ආවා
සුවදෙ වෙලිලා ඔබහා බැදිලා
සසරෙ සැමදා ආවා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя