Kishore Kumar Hits

Bandara Athauda - Ashawe Mal текст песни

Исполнитель: Bandara Athauda

альбом: Oba Atha Sandawe


ආශාවේ මල් වැටෙන් එබී
නිලූපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ
රෑ නිල් අහසේ
නිදන සඳවතී
රෑ නිල් අහසේ
නිදන සඳවතී
අඳින සළු මිදුලෙ එලු
අඳින සළු මිදුලෙ එලු
සුන්දර මොහොතේ මා සිහි වෙනවද
කියනු කලූ මට කියනු කලූ
ආශාවේ මල් වැටෙන් එබී
නිලූපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ
පායන සඳ සේ
රුසිරු හසරැළි
පායන සඳ සේ
රුසිරු හසරැළි
දෙතොල වෙළු නයන කලූ
දෙතොල වෙළු නයන කලූ
සුන්දර මොහොතේ මා සිහි වෙනවද
කියනු කලූ මට කියනු කලූ
ආශාවේ මල් වැටෙන් එබී
නිලූපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители