Nihal Nelson - Udarata Menike текст песни
Исполнитель:
Nihal Nelson
альбом: Gune Aiyage Kamare
උඩරට සිට මැණිකෙ කෙනෙක් ආවා වාසිටි
ඇවිත් වාසිටි වැටුණා ආට් ෆැකල්ටි
නිල් පාටයි රතු පාටයි මැණිකෙගෙ සාරි
මුළු වාසිටියටම හිටිය හරි හැඩකාරි
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
රනින් ෂෝට් ගහල තමයි මැණිකෙ දුවන්නේ
හන්ඩ්රඩ් යාඩ්ස් ටූටුවෙන්ටි කප්ම ගහන්නේ
අටට තියෙන ලෙක්චර් එකට හතටයි එන්නේ
හතේ ඉඳන් අට වෙනතුරු සයිකෝ ගහන්නේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
මැණිකෙ ලස්සනයි කිව්වෙ පිස්සු ලෙක්චරර්
අත මිරිකලා උණ බැලුවේ ගම්පි දොස්තර
ඔෆිස් එකේ කිස් කෙරුවේ කවලා බිත්තර
දන්නෙ මමයි සුදු මැණිකගෙ නියම විස්තර
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
දවසක්දා රෑ දොළහට මැණිකේ ඇඬුවා
සද්දෙ ඇහිලා ඇල්ශේෂන් බල්ලෙක් බිරුවා
මම ගිහිල්ලා සූප්පුවක් දෙන්නද ඇහුවා
චටස් කියලා සපත්තුවෙන් දමාලා ගැහුවා
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
උඩරට මැණිකේ
දවසක්දා මම යනකොට ලවර්ස් ලේන් එකේ
මැණිකෙ යනවා ලෙක්චරයාගේ හොන්ඩා සයිකලේ
අඬගැහුවම යමුද කියලා මගේ කාර් එකේ
හම්බ වෙන්න කිව්වා පස්සෙ නයිට් ක්ලබ් එකේ
මැණිකෙ කපෝති
මැණිකෙ කපෝති
මැණිකෙ කපෝති
හපොයි මැණිකෙ කපෝති
මැණිකෙ කපෝති
හපොයි මැණිකෙ කපෝති
හපොයි
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя