Kishore Kumar Hits

Rathna Sri Wijesinghe - Bimbarak Senaga текст песни

Исполнитель: Rathna Sri Wijesinghe

альбом: Suwanda Muvarada, Vol. 2

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

බිම්බරක් සෙනග ගැවසුණුБибер, люди на дороге будутචන්ද්ර සූර්යයා ඉපදුණුЛуна - это Солнце, которое родитсяස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ.В Золотой Стране прекрасного замка, где.යුද්දෙකට ඇවිත් රුපුසෙන්Война - это началоසත් මුහුදු මතින් ගුවනින්Правда моря с воздухаකම්බි වට කළේ මනරම් මාළිගාව කෝ.The Wire подобен прекрасному храму на острове Ко.ට්රැක්ටරේ යකඩ ගජසෙන්Дуэль железного поколенияකුංචනාදයෙන් ඇළලුණОбманутый во всехවෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයිДерево богини, упавшей на землю, жизнь дерева, котороеමිනී මල් පිපුණු සීතලМини-цветы, цветущие во время холодовනිම්න භූමියේ ඇටකටුЗемля долины костей изසතර රියන් කඩ අහිමිවЧетыре локтя разрыва из-за потериවිලාපය නඟයි.විලාපය නඟයි.!Юань вскрикнул.Юань вскрикнул.!බිම්බරක් සෙනග ගැවසුණුБибер, люди на дороге будутචන්ද්ර සූර්යයා ඉපදුණුЛуна - это Солнце, которое родитсяස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ.В Золотой Стране прекрасного замка, где.යුද්දෙකට ඇවිත් රුපුසෙන්Война - это выдумкаසත් මුහුදු මතින් ගුවනින්Правда моря с воздухаකම්බි වට කළේ මනරම් මාළිගාව කෝ.Проволока похожа на прекрасный храм на острове Ко.කැලෑ මල් පිපී රතු තොල්වලින්Лесной цветок, цветение, красные губы, медьකෑ ගසා ඉල්ලන ජාතියේ නිධානයЕшь, пользуйся спросом на национальное сокровище,රන් රුවන් කරඩු කොයි.Рыжий, смотри, как выглядит шкатулка.වෑකන්ද කඩා බිම් කටුХочу спуститься на землю и прикалыватьකම්බියෙන් බෙදා මේ රණПроволоку от раздачи всего этогоබිමේ හිස ගසා දමනාНа земле во главе грабель, чтобы изобразить этоකඩුව බිම දමවු... කඩුව බිම දමවු...!"Меч в земле"-ТВ ... "Меч в земле"-ТВ ...!බිම්බරක් සෙනග ගැවසුණුБибер, люди на дороге будутචන්ද්ර සූර්යයා ඉපදුණුЛуна - это рожденное Солнцеස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ.В Золотой стране прекрасного замка, где.යුද්දෙකට ඇවිත් රුපුසෙන්Война - это выдумкаසත් මුහුදු මතින් ගුවනින්Правда о море с воздухаකම්බි වට කළේ මනරම් මාළිගාව කෝ.Проволока похожа на прекрасный храм на острове Ко.

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители