Rathna Sri Wijesinghe - Lande Ukula текст песни
Исполнитель:
Rathna Sri Wijesinghe
альбом: Suwanda Muwarada, Vol. 1
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා අන්න හිනාවෙනවා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා අන්න හිනාවෙනවා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
නීල කොබෙයි පැටියන්ට ඇදුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්
නීල කොබෙයි පැටියන්ට ඇදුම්
මුතු මාල පොටක් ගිරවුන්ට අරන්
රත්තරන් පාට කමතට ඉහලින්
රත්තරන් පාට කමතට ඉහලින්
කන්ද උඩින් එන ගොමරියේ
දැන් ගමට වරෙන් දැන් ගමට වරෙන්
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා අන්න හිනාවෙනවා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියෝ ඇවිත් නවතා සක්මන්
පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙයියෝ ඇවිත් නවතා සක්මන්
තෙල් දැමුව දොලොස් මහ පහන් වැටෙන්
තෙල් දැමුව දොලොස් මහ පහන් වැටෙන්
ගම රට එනවද පාන්දරින්
රන් එළිය අරන් රන් එළිය අරන්
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා අන්න හිනාවෙනවා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා අන්න හිනාවෙනවා
ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя