Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවාВоздух, колыбель луны, приляг тамමගේ තුරුල්ලේ දුව නැළවෙනවාВеди меня в объятиях дочери по имениසුළං හමාලා ගෙයි තෙරපෙන්නේПодул ветер, они там дома стоятඔබේ පියාගේ සුවඳයි එන්නේТвой отец, запах исходит отගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවාВоздух, колыбель луны, приляг тамමගේ තුරුල්ලේ දුව නැළවෙනවාВеди меня в объятиях дочери, которую зовутMusicМузыкаදරැ දුක මට මෙන් හිතට දැනේවාДети грустят обо мне так же, как я чувствую тебяපොඩි දුව හීනෙන් ඔහුට පෙනේවාМаленькая девочка во сне, кажется, у него естьහෙට හිමිදිරියේ අප වෙත ඒවාЗавтра, рано утром в США, они будутගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවාВоздух, колыбель луны, ложись тамමගේ තුරුල්ලේ දුව නැළවෙනවාВеди меня в объятиях дочери, которую зовутMusicМузыкаයන එන තැන්හී සෙත සැළසේවාЭто место также и предоставит вамසතර වරම් දෙවි පිහිට ලැබේවාВ четырех направлениях есть возможность войти в Божью помощь.දැඩි හිත ඔහුගේ යළි උණු වේවාИнтенсивное сердце его переплавилось, будь тоගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවාВоздух, колыбель луны, приляг тамමගේ තුරුල්ලේ දුව නැළවෙනවාВеди меня в объятиях дочери по имениසුළං හමාලා ගෙයි තෙරපෙන්නේПодул ветер, они там дома стоятඔබේ පියාගේ සුවඳයි එන්නේТвой отец, запах исходит отගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවාВоздух, колыбель луны, ложись там.මගේ තුරුල්ලේ දුව නැළවෙනවාВеди меня в объятиях дочери по имени.End...Конец...
Поcмотреть все песни артиста