Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
තනිවයි උපන්නේОдинок и родилсяතනිවයි මැරෙන්නේОдинок и умруමේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේИменно поэтому, ни при каких обстоятельствахකෝලම් නටන්නේНи при какихතනිවයි උපන්නේОдинок и родилсяතනිවයි මැරෙන්නේОдинок и умруමේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේИменно поэтому, ни при каких обстоятельствахකෝලම් නටන්නේНи при какихදිළින්දා රජින්දා උපන් සේ නැසෙන්නේФаллоимитатор Джини при рождении, как перхотьඔවුන්ගේ නමයි මේ ලොවේහි රැඳෙන්නේИх зовут "this is the world to stay here"ලොවේහි රැඳෙන්නේ"Мир, который останется здесь"උසස්කම් පහත්කම් සොයාලා බැලීමෙන්Они высоко оценивали свою неполноценность и обнаружили, что так и было, посмотрев наවැඩක් නෑ පලක් නෑ ඊර්ෂ්යා කිරීමෙන්Ни фруктов, ни зависти кඊර්ෂ්යා කිරීමෙන්Завистники бытияහෙට හෝ අනිද්දා සියල්ලන් වියෝවීЗавтра или послезавтра все потери вනවාතැන් පොලෙන් මේ පිටත්වන්න වේවීПриют, много это, пожалуйстаපිටත්වන්න වේවීУйти отсюда было бы так:තනිවයි උපන්නේОдинок и родилсяතනිවයි මැරෙන්නේОдинок и умруමේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේИменно поэтому, ни при какихකෝලම් නටන්නේПод noරාග, ද්වේශ, මෝහේ, මානේ වෙලීලා බැඳීලාПохоть, ненависть, заблуждение, измерение пораженных были привязаны кසාපයක්ම වාසේ වේවී පාපේ ගැලීලාЧерт возьми, все жилище было бы грехом, а не изменником, ониපාපේ ගැලීලාГрех - это не изменник, ребятаමළ දා නිදන්නේ එකටයි කනත්තේМертвые вместе на кровати, это кладбище семьиකුල, මල, ජාතී භේදේ එදා නෑ නැගෙන්නේцветок в третьем случае, раскол дня, который не встал сඑදා නෑ නැගෙන්නේТогда не вставай сකුමටද කා බී නිති සැරසෙන්නේЧто вы едите и пьете, правила ношенияකොතැනද මේ කය අරගෙන යන්නේНезависимо от того, какая часть тела может принять в себяඅරගෙන යන්නේПродолжайте в том же духеතනිවයි උපන්නේОдинок и родилсяතනිවයි මැරෙන්නේОдинок и умруමේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේВот только почему, в разделе "Нет"කෝලම් නටන්නේВ разделе "Нет"
Поcмотреть все песни артиста