Kishore Kumar Hits

J A Milton Perera - Sihina Devduwe текст песни

Исполнитель: J A Milton Perera

альбом: Pem Apsarawo


සිහින දෙව්ඳුවේ ඔබට දුන්ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සිහින දෙව්ඳුවේ ඔබට දුන්ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සඳෙහි ලප තියේ මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ
චන්දන දියෙන් දොවාලා
ඔය නලලෙ අත තියාලා
මම ඔබ ලඟයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා
චන්දන දියෙන් දොවාලා
ඔය නලලෙ අත තියාලා
මම ඔබ ලඟයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා
සිහින දෙව්ඳුවේ ඔබට දුන්ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සඳෙහි ලප තියේ මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ
කල්යාණි නමට අමපෙම්
දිවි බඳුන පුද කරන්නම්
ඉපදුනේද බවේක කිසියම්
මුලු සසරෙදිම ඔබෙයි මං
අවසාන මොහොත වේවා
ඔබ ලඟදි ලඟාවේවා
ගිණි නැතිව මා දැවේවා
සිහිවටන එහි මැවේවා
සිහින දෙව්ඳුවේ ඔබට දුන්ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සිහින දෙව්ඳුවේ ඔබට දුන්ලොවේ
එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සඳෙහි ලප තියේ මලෙහි කටු තියේ
උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители