Kishore Kumar Hits

Rajiv Sebastian - Ela Dola Piruna текст песни

Исполнитель: Rajiv Sebastian

альбом: Sing Along with Rajiv Sebastian, Vol. 1


ඇල දොල පිරුණා කුඹුර සරුවුණා//
මැණිකෙ නිසා අපෙ මැණිකෙ නිසා
මැණිකෙ නිසා අපෙ මැණිකෙ නිසා
වත්ත පහල කුඹුර මෙදා සරුවට වැවුණා
ඒක නිසා මැණිකෙ අතින් ගොයමුත් කැපුනා//
අපේ ගමට එළිය ගේන
මැණිකෙ ඔයා මටයි ඕන
ටිකිරි නගා හරි තරහයි මට දොස් කීවා
C C7 FC
ඔයත් එක්ක කතා කලා කියා එරෙව්වා//
ටිකිරිට හරි තරහ ගියා
මම මැණිකෙට කැමති කියා

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители