Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.
මං ඇහැව්වා හොරෙන් හදවතින්Я попросила его украсть сердцеමම ඇත්තට ඔයාට ආදරේ දෝ කියාЯ действительно люблю тебя, скажи, пожалуйста,මට හදවත කිව්වා තව පොඩ්ඩක්Я сердце продолжения, больше, чем немногоකල්පනා කලොත් හොඳයි කියාИнтересно, было бы хорошоමම පැත්තකට වුණාЯ должен былහදවත කී දේ ගැනම සිතාСуть ключевых вещей, о которых нужно было подуматьහද පැත්තකින් තබාЛуна с заходящей стороныඔයා ගැනම කල්පනා කලාТы в чуде искусстваඔයා ගැනම කල්පනා කලාВы погружаетесь в чудо искусстваකල්පනාව ගැඹුරුයිТаким образом, глубокоමැවෙනා සිතුවම් හරි සොඳුරුයිСоздание венской живописи - это правильный источник, которыйපෙර ආත්මයකදිත්Перед духомසිතුවම් කල්පනාවේ දැවටේКартина из прозрачного дереваසිත දැහැන්ගත වුණාС тех пор, как появилсяකල්පනාව ඈතට යන්න ගියාТаким образом, крайний слеваමගෙ ගත නිසල වුණාМой дубль неподвижен, неපෙර ආත්මයට මා අරන් ගියාДо того, как ты получил мою душуපෙර ආත්මයේදිත් ඔයාДо того, как получил дух для тебяමගෙ විනීත බිරිඳම වෙලාМоя скромная женаමේ ආත්මයේදිත් පතාЭто дух змеиආ නිසාලු අපි එක්වීලාО, как осторожны мы, одни изපව් කරපු නිසාКогда они это сделалиඒ ආත්මෙදිත් අපි නොදැන සිතාВ том духе, о котором даже мы не подозреваем, поскольку этоමේ ආත්මයෙදි දැන්Это дух в настоящемඑක සෙවණක ඉන්න බැරි වෙලාОдин из них - оттенок "Не могу встать"මම ඇහැව්වා හොරෙන් හදවතින්Я попросила его украсть сердцеමම ඇත්තට ඔයාට ආදරේ දෝ කියාЯ действительно люблю тебя, скажи об этомමට හදවත කිව්වා තව පොඩ්ඩක්Я сердце продолжения, больше немногоකල්පනා කලොත් හොඳයි කියාИнтересно, было бы хорошоමම පැත්තකට වුණාЯ должен былහදවත කී දේ ගැනම සිතාСуть ключевых вещей, о которых нужно было подуматьහද පැත්තකින් තබාЛуна со стороны заходаඔයා ගැනම කල්පනා කලාВы находитесь в чуде искусстваඔයා ගැනම කල්පනා කලාВы находитесь в чуде искусства
Поcмотреть все песни артиста