Kishore Kumar Hits

jtsp boy - La Lawata текст песни

Исполнитель: jtsp boy

альбом: La Lawata

Внимание! Перевод текстов выполнен автоматически. Возможны неточности и неполнота перевода. Мы прилагаем все усилия для обеспечения точности перевода, но рекомендуем использовать его только в качестве общего ориентира.

ල-ලාවට දෙතොලින් මගේЛаки оторвал губы от моихතොල් රස වෑහෙයි ඵලේГубы, вкус фрукта Вахиනො-නොදැකපු මූනත් මගේя не могла видеть, что его лицо все еще в моих мысляхපෙම්බර ගතී ඇතේЛюбимый - этоමං සාමකාමී කෙල්ලෙක් අනේЯ миролюбивая девушка, пожалуйста!තාමත් පෙර පරිදි වගේНо, как и раньше, как aමං දැක්කාම තැම්පත් වගේЯ, когда вижу хранилище, думаю:නෑ නෑ එසේ නොවේНет, нет, не так(නෑ නෑ එසේ නොවේ)(Нет, не так)ЯJTSP boy(JTSP boy)JTSP boy (JTSP boy)ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලේТы, мандражирующий, поворачиваешься ко мне, а не к девушке.කෝඩුකාර මගෙ හිත නුඹටමයි ආලේRoducer, Я думаю, ты очень встречаешьсяවිද්ද හී සර වැදුනා මට එක එල්ලේЧтобы защитить меня как сэра, меня ударили, я ранен вදැවටෙද්දි ලඟින් ඈ නොදැනීම ගෙවෙයි කාලේНезаметно встречался с Ди, чтобы скоротать времяරති ඔය තොල් සමානයි මෙන් මිදීСтрана, которую ты облизываешь, нравится, как виноградинаඔය කටකාර කියවිල්ල වෙන්නෑ මට ඇතීТы разговорчивый, взбучки мне будет недостаточноදෙන්න දෙන්න ආලෙ මට තව මදීПозволь мне посвятить это свиданиям, меня все еще недостаточноආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදීЯ бы хотел поспать подольшеහීන මාලිගා හදන්නම් මාМечта о дворце пытается завладеть мной.සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මංВся эта секретность, от которой пострадала такая, как Меган, я.නුඹ තරම්Тебя достаточно.මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්Это все равно, что пытаться сделать Анну никем. ты такой большой.කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමාМальчики достаточно думали о моем зле, верноඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටාНо ты не создал себя и изящный стильභාරකාරිය වෙන්න ආස නුඹගෙම මාЗаботишься о том, чтобы я принадлежал тебеකරගන්න හැමදාම මාව නුඹගෙ පතාСоздавай каждый день, меня, тебя и твои поискиකොල්ලො හිතුව තරම් මා නපුරුයි තමාМальчики достаточно думали о моем зле, верноඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටාНо вы не создали себя и изящный стильභාරකාරිය වෙන්න ආස නුඹගෙම මාЗаботьтесь о том, чтобы я принадлежал вам.කරගන්න හැමදාම මාව නුඹගෙ පතාСоздавайте каждый день меня, вас и ваши поиски.Яල-ලාවට දෙතොලින් මගේЛаки оторвал губы от моихතොල් රස වෑහෙයි ඵලේГубы, вкус фрукта Вахиනො-නොදැකපු මූනත් මගේя не могла видеть, что его лицо все еще в моих мысляхපෙම්බර ගතී ඇතේЛюбимый - этоමං සාමකාමි කෙල්ලෙක් අනේЯ миролюбивая девушка, пожалуйста!තාමත් පෙර පරිදි වගේНо, как и раньше, как aමං දැක්කාම තැම්පත් වගේЯ, когда вижу хранилище, думаю:නෑ නෑ එසේ නොවේНет, нет, не так(නෑ නෑ එසේ නොවේ)(Нет, не так)Яල-ලබඳ වයන්නම් මං ආල ගීතේLucky-B texture-"ты и я, встречающиеся" - песня группыඅතරමං වෙලා මම ඔය නීල දෑසේЯ сбился с пути, У меня нет глаз вකතරට හැලුනු මල් වැස්සයි කෙල්ලෙ නුඹෙ ආලේМашина, которую нужно выбросить из цветов, дождя, и это ты, девушка, с которой ты встречаешься.දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේПозволь мне взять тебя за руку, прогуляться, давай угощаться мечтой.රුවනාරී දැක දැක කෝම ඉන්න තවත්Рунар видел кукурузу иඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්Советы итак, система, система идет не так со мной и призракомඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්Советы итак, система, система идет не так со мной и призракомරුවනාරි දැක දැක කෝම ඉන්න තවත්Бегущий видел кукурузу и изහීන මාලිගා හදන්නම් මාМечта о дворце пытается заполучить меняසැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මංВся секретность, от которой пострадала такая же, как Меган, яනුඹ තරම්Тебя достаточноමේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්Это все равно, что пытаться стать никем для Анны, ты такой большойකොල්ලො හිතුව තරම් මා නපුරුයි තමාПарни достаточно думали о моем зле, верноඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටාНо ты не создал себя и изящный стильභාරකාරිය වෙන්න ආස නුඹගෙම මාЗаботишься о том, чтобы я принадлежала тебе.කරගන්න හැමදාම මාව නුඹගෙ පතාСоздай каждый день, меня, тебя и твои поиски.කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමාПарни достаточно думали о моем зле, верно.ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටාНо ты не создал себя и изящный стиль.භාරකාරිය වෙන්න ආස නුඹගෙම මාЗаботься обо Мне так, словно я принадлежу тебе.කරගන්න හැමදාම මාව නුඹගෙ පතාСделай так, чтобы каждый день я, ты и твои поиски

Поcмотреть все песни артиста

Другие альбомы исполнителя

Похожие исполнители

Dilo

Исполнитель

Dimi3

Исполнитель