පාවි පාවි ඉන්නෙ දෙයියෝ එක්ක අහසේ.
කාටත් බාදාවක් නෑ ඉන්නෙ මං නිදහසේ.
රහසේ මං තාමත් නඩුත් එක්ක වාසෙ.
හිතුවොත් බැරි නෑ හොල්ලනවා ගේම
වැටි වැටි නැගිටිද්දි ඉල්ලනවා ගේම
කාටත් අත පාලා නෑ දුන්නා හැම දේම
පණ දෙන්න කොල්ලො ඉන්න කල් ඉන්නම් හැමදාම
අවා යේ ගේම මං හොල්ලන්න
බැරිවෙයි කොල්ලො උබට මාවනම් අල්ලන්න
සල්ලි විස පස්සෙම්ම පන්නන්න
මීටරෙන් ගහන්නෙ ගේම හරි නාරෙට දැනෙන්න
ඇයි
මයින්නෙත් දැන් මිනිස්සු පෙනුමෙන්
ආශ්‍රය කරනවා සැහෙන පිරිසක් සමජෙන්
කවුරු මොනා කිව්වත් නෑ නැවෙන්නෙ
ආදරෙ තමා බ්‍රෝ නැ ඩො වෙනස් වෙන්නෙ
ජීවිතෙ වෙනස්ම සෙල්ලම
අදුරන් ඉන්නෙ අකුරක් ගනෙ මං පිල්ලම
තියන්නං මං උඩින්ම පිම්මක්
සල්ලි ඕනෙ කෙල්ලොන්ට වෙන්නෙ නෑ බිල්ලක්
ඉන්නෙ කැවිලමෙ සැර දැන දැන පන්නං එන්නෙ කවුද
ඇගිලි ගැන ගැන හීන මව මව ජීවිතෙ සල්ලි එක්ක විද විද
පාවි පාවි ඉන්නෙ දෙයියෝ එක්ක අහසේ.
කාටත් බාදාවක් නෑ ඉන්නෙ මං නිදහසේ.
රහසේ මං තාමත් නඩුත් එක්ක වාසෙ.
හිතුවොත් බැරි නෑ හොල්ලනවා ගේම
වැටි වැටි නැගිටිද්දි ඉල්ලනවා ගේම
කාටත් අත පාලා නෑ දුන්නා හැම දේම
පණ දෙන්න කොල්ලො ඉන්න කල් ඉන්නම් හැමදාම
වැටි වැටි නැගිටිද්දි බලං ඉන්නෙ කකුලෙන් අදින්න
(අදින්න)
මට උනෙ දරුණු දේවල් ඇස් දෙකෙම්ම දකින්න
(දකින්න)
වරදිද්දි විතරයි හිතුනෙ දෙවියන් යදින්න
(යදින්න)
දැං කාලෙ කොලෙ නැත්තං බෑ බං ජීවිතෙ විදින්න
(විදින්න)
රැපට සැපට දුන්නනෙ හිත මං තියලා දුකට තිත
එ දුකට සැපට ඉන්නෙ ටික දෙනයි. ගොඩක් වාසියට හිත
නැත්තං රුපියල් සත. දෙන්න එකෙක් නැනෙ අත
ඔය පණ දෙන්න දගලන උංගෙ හිත අස්සෙ බැලුවොත් පෙන්නෙ කැත
පට් පට පට ලොකෙ පිර පිර මම හෙව්වෙ නිදහස
දැවි දැවි යද්දි වැනි වැනි මම හෙව්වනෙ බන් දිව්‍ය ලෝක සැප
මං දන්නවා බං රස ඕක අපායක් බන් විස
ඒක හිතට වැදුන තදට ඇදුන හීනයක් බන් රස
පාවි පාවි ඉන්නෙ ආසෙ මා
කාටත් කරදර නෑනෙ ඉන්නෙ ආසෙ මා
ඉන්නෙ පාසෙ මා සුර ලෝකෙ වාසෙ පා
දැනෙන්නෑ නෙ ගෙවෙනවා සති මාස පා
පාවි පාවි ඉන්නෙ දෙයියෝ එක්ක අහසේ.
කාටත් බාදාවක් නෑ ඉන්නෙ මං නිදහසේ.
රහසේ මං තාමත් නඩුත් එක්ක වාසෙ.
හිතුවොත් බැරි නෑ හොල්ලනවා ගේම
වැටි වැටි නැගිටිද්දි ඉල්ලනවා ගේම
කාටත් අත පාලා නෑ දුන්නා හැම දේම
පණ දෙන්න කොල්ලො ඉන්න කල් ඉන්නම් හැමදාම
කාලය යනකල් හම්බකරා ලගෙ ඉදම්ම මිනිස්සු
එලියේ එකක් නෑ ඇතුලේ තිරිසන් වගෙ සත්තු
අහම්බෙන් ගැස්සුන කොකා මෙල්ල නොවි දැං පත්තු
පුත මමයි දෙවියන්ගෙ ඊලග වරම ගත්තු
ආදරෙ නෙමෙ දෙන්නෙ ඉදං ලගින්ම තොත්තු
ආතල් එකේ මම නම් ඉන්නෙ
කෙල්ලො බොරු සල්ලි පස්සෙන් මං යන්නැ
එකක් නෑ හීන ඇත්තනන් වෙන්නෑ
සල්ලි නැත්තම් කවුරු ව්‍යාජ වෙන්නෙ
බලාන ඉන්නෙ ටිකෙන් ටික නමක් හදාන එන්නෙ
නැහැ පතාන මං ඉන්නෙ
Hill city ඇර නෑ වෙන පැත්තක් නම් වැදගත් වෙන්නෙ
පාවි පාවි ඉන්නෙ දෙයියෝ එක්ක අහසේ.
කාටත් බාදාවක් නෑ ඉන්නෙ මං නිදහසේ.
රහසේ මං තාමත් නඩුත් එක්ක වාසෙ.
හිතුවොත් බැරි නෑ හොල්ලනවා ගේම
වැටි වැටි නැගිටිද්දි ඉල්ලනවා ගේම
කාටත් අත පාලා නෑ දුන්නා හැම දේම
පණ දෙන්න කොල්ලො ඉන්න කල් ඉන්නම් හැමදාම
මම ඉන්නෙ. පාඩුවෙ ඉන්නෙ.
නෑමයි කවදාවත් මගදි හැලෙන්නෙ.
ඇයි දගලන්නෙ. නෑනෙ දන්නෙ.
දැන ගත්තත් තොපි දන්නෑ වගෙ ඉන්නේ...(කවුද මේ)
නිදි මරන තරමට විද වන්නෙ මගේ ඈස්
කට කපා ගන්නත් තරමට විහිදෙනවලු රෑස්
බලපං අපෙ පේලි වල කොල්ලො ලොවෙත් ඇහි ගෑස්
කොහොමත් මම ලියන්නෙ නැ කවදවත් නිස දෑස්
කෙල්ලෙ දගලපං බේරගන්න උබෙ පතිවත
වටින්නැත්තං ගලවලා දාපං කොල්ලෙක් ලග ඇදි වත
මගෙ කට මටම මෙල්ල නැති වෙන කොට
දැක්කොත් අම්ම තාත්තත් බනිනවා බලපං කියලා කැත හිත
මම පාවෙලා... යන්නෙ නිදහසේ...
මුලූ රෑ පුරා... ගෙවෙන්නෙ තරු අස්සෙ...
අපි නෑ පුතා. දුවන්නෙ කෙල්ලො පස්සෙ...
ඔ මෙ දැං එන්න එහෙම්ම එන්ඩ නුරු කොල වැස්සේ...
මේවා හිතට වදිනවද ඇගට දැනෙනවද උබම හිතලා බලපං
හිත මතට ඇදෙනවද හෙතුව දුක උබ දුකට හේතු හොයපං
කොල්ලො හැලෙන්ඩෙපා වැටෙන්ඩෙපා යන යන තැන පන්න පන්න සතුටම හොයපං
අපි රට වටෙ නෙමෙ හරියට රට මැද කොල්ලො
උඩරට නම තියපං...
Поcмотреть все песни артиста
Другие альбомы исполнителя